Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Mechanical Issues & Fixes => Topic started by: kavin_RoverKing on Sep 17, 2026, 12:28 PM

Title: Defender එකක් garage එකකට දාද්දි mechanic ගැන මොනවද බලන්නේ?
Post by: kavin_RoverKing on Sep 17, 2026, 12:28 PM
 Garage එක ලොකුද කියන එකට වඩා Defender එක ගැන mechanic ට experience තියෙනවද කියන එක වැදගත් නේද? කලින් Defender owners ලාගෙන් හොඳ feedback තියෙනවද, diagnosis එක explain කරනවද වගේ දේවල් ඔයාලා බලනවද?