Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Introduce Yourself => Topic started by: surenvihara on Sep 28, 2026, 11:30 AM

Title: Introduce Yourself: ගෙදරින් Defender පිස්සුවට කියපු කතා!
Post by: surenvihara on Sep 28, 2026, 11:30 AM
අඩෝ කොල්ලනේ,

"ලක්ෂ ගණන් දීලා මේ යකඩ ගොඩක් ගත්තේ ඇයි? AC එකත් මදි, තදයි, සද්දෙයි" කියලා ගෙදර අයගෙන් හරි යාලුවන්ගෙන් හරි අහගත්ත නැති එකෙක් නෑනේ!

අලුතෙන් ආපු කොල්ලෝ Introduce වෙන ගමන් කියපල්ලා:

උඹ Defender එක ගනිද්දී ගෙදරින් හෝ යාලුවන්ගෙන් ආපු Funny/Crazy Comments මොනවාද?

ඒ කතා අහලත් Defender එකම තෝරගත්තේ ඇයි?

ආතල් කතා ටික Share කරමු! 🚜