Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
New Member Zone & Community Lounge => Introduce Yourself => Topic started by: Dushan_Amara on Oct 09, 2026, 05:05 PM
Title:
Defender එකක් බලන්න යද්දී Check කරන්න ඕන Practical Points මොනවාද?
Post by:
Dushan_Amara
on
Oct 09, 2026, 05:05 PM
මචංලා, ළඟදීම Used Defender එකක් බලන්න යන්න ඉන්නේ.
Buy කරන්න කලින් විශේෂයෙන්ම Check කරන්න ඕන Engine / Suspension / Electronics common issues මොනවාද? අහුවෙන්නේ නැතුව හොද එකක් තෝරාගන්න Land Rover Experts ලගෙන් Advice ටිකක් ඕන!
Text only
|
Text with Images