Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Introduce Yourself => Topic started by: Bhagya_Sandun on Jul 13, 2026, 12:16 PM

Title: ලංකාවේ කොහෙන්ද? ඔබේ ප්‍රදේශයේ ඉන්න Defender ක්ලබ් එක සෙට් කරගන්න 📍🇱🇰
Post by: Bhagya_Sandun on Jul 13, 2026, 12:16 PM
මචන්ලා, අපි ලංකාවේ එක එක පළාත්වල විසිරිලා හිටියට Defender කිව්වම ඉතින් එකම පවුලක් වගේ තමයි.
ඔයා ලංකාවේ කොහේ ඉඳන්ද මේ ගෲප් එකට සෙට් වෙන්නේ? කොළඹ, නුවර, ගාල්ල, එහෙමත් නැත්නම් වෙනත් ප්‍රදේශයකද? තමන් ඉන්න නගරය පල්ලෙහායින් දාලා, තමන්ගේ පළාතේ ඉන්න අනිත් ඩිෆෙන්ඩර් පිස්සෝ කවුද කියලා අඳුරගමු. හදිස්සියකදී පාරක තොටකදී උදව්වක් ගන්නත් මාරම වටිනවා මේක!