Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender L663 - Colour choice resale value affect කරනවද?
    Started by Tharindu_Kasun
    Read 25 times
    Previous topic - Next topic
Bro, Colombo road එකේ යද්දී White, Grey Defenders එක පෙළට දැක්කා , Gondwana Stone, Sedona Red එකක්වත් නෑ .. ඒ දැක්කාම හිතුණා ලංකාවේ buyers safe colours විතරක් ගන්නවා කියලා .

Special colour resale වලදී ඇත්තටම ස්ලෝව් වෙනවද bro !!!

Machan resale plan කරනවා නම්  Fuji White, Eiger Grey, Santorini Black, ඒ තුන safe zone bro. Personal favorite colour keep කරන plan නම් go for it, හැබැයි sell කරන්න ගිහින් price එක අඩු වෙයි කියල හිතලා දෙකෙන් එකක් තීරණය කරගන්න bro !!

Bro riyasewana showroom එකේ Sedona Red L663 දැක්කා, එක පාර දකිද්දී ඇස් වලට ඇල්ලුවා ඇත්තටම😍 හැබැයි Salergen resale ගැන ඇහුවම inquiry ගොඩක් එනවා කියලා ගන්න confirm කළේ නැ මචං.💀 ඉතින් හිතාගන්න පුලුවන්නේ ලංකාවේ market එකේ ඇත්ත. showroom එකේදී හැමෝම බැලුවට ගන්නේ White හරි Grey හරි මචං.