Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
769
Total Topics
432
  • Defender එකක් ගත්තට පස්සේ වැඩිපුරම surprise වුණු feature එක මොකක්ද?
    Started by aksharasrithesh
    Read 7 times
    Previous topic - Next topic
මචංලා, Defender ගැන reviews ගොඩක් බලලා තියෙනවා. හැබැයි ownership එක පටන් ගත්තට පස්සේ "මේ feature එක නම් හිතුවට වඩා පට්ට" කියලා හිතුණු දේ මොකක්ද?

මට නම් මචං සිරාවටම සෙට් වුණේ ඕකේ තියෙන Command Driving Position එක. Colombo traffic එක අස්සේ උඩ ඉඳන් පාර බලද්දී ලොකු බස් එකක් පදිනවා වගේ හැමදේම පැහැදිලිව පේනවා. අනිත් එක ත්‍රීවිල්වල අයයි බස් driversලයි ළඟට එන්න බයයි බන්, නිකන්ම ඉඩ හම්බෙනවා!😁