Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
53
Total Posts
718
Total Topics
407
  • Defender එකක් Modify කරන්න පටන් ගන්න හොඳම Upgrade එක මොකක්ද?
    Started by Shalitha_DK
    Read 30 times
    Previous topic - Next topic
Defender එකක් overlanding/camping build එකකට හදන්න හිතන් ඉන්නවා. මුලින්ම කරන්න ඕනේ modification එක මොකක්ද කියලා දැනගන්න කැමතියි. All-terrain tyres, roof rack, rooftop tent (RTT), winch වගේ දේවල් අතරින් මුලින්ම වටින්නේ මොකක්ද?

මචං කතා දෙකක් නෑ මුලින්ම AT tyres
ටයර් නැතුව අනිත් හැම mod එකක්ම waste මචන් , roof rack දැම්මට winch දැම්මට ,wrong tyres nam terrain ekedi stuck machan 😂
AT Tyres - foundation  Roof Rack - ඊට පස්සේ , RTT - rack solid නම් easy 4️, Winch- serious terrain ගියොත් must

ඔයාගේ model එක මොකක්ද මචං ? Classic ද New gen ද?


Defender owner කෙනෙක් විදියට නම් මගේ first upgrade recommendation එක All-Terrain Tyres.

Roof rack, RTT, winch ඔක්කොම හොඳයි, හැබැයි vehicle එකේ capability එක ඇත්තටම වෙනස් වෙන්නේ tyres වලින්. Road trip, gravel roads, mud, sand, rain ඕනම condition එකක confidence එක වැඩි වෙනවා.

මම නම් order එක මෙහෙම යනවා:

1️⃣ All-Terrain Tyres
2️⃣ Recovery Gear (strap, compressor, tyre repair kit)
3️⃣ Roof Rack
4️⃣ RTT
5️⃣ Winch

ගොඩක් අය මුලින් RTT දානවා, හැබැයි practical side එකෙන් බලද්දි tyres + recovery gear වලට මුලින්ම invest කරන එක වටිනවා.