Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender එකේ තියෙන හොඳම Feature එක මොකක්ද?
    Started by Sinith001
    Read 18 times
    Previous topic - Next topic
මචංලා,

Land Cruiser, Patrol, Hilux වගේ vehicle ගොඩක් තියෙද්දී Defender එකටම ආදරේ කරන හේතුව මොකක්ද? Off-road capability එකද? Driving experience එකද? නැත්නම් Defender එකට විතරක් තියෙන character එකද?
Owner කෙනෙක් විදියට ඔයාලට වටිනාම feature එක මොකක්ද කියලා දැනගන්න ආසයි.