Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender එකට කරපු වටිනාම Modification එක මොකක්ද?
    Started by DefenderTalks
    Read 22 times
    Previous topic - Next topic
හෙලෝ මචංලා,

මගේ Defender එකට ඊළඟට modification එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඔයාලගේ අත්දැකීම් ටික දැනගන්න කැමතියි.
ඔයාලා කරපු modifications අතරින් සල්ලි වලට වටිනාම එක මොකක්ද? Lift kit එකද, Snorkel එකද, Bigger tyres ද, Winch එකද, නැත්නම් Roof rack එකද?
මම නම් එක එක build වල එක එක setups දකිනවා. හැබැයි daily use එකටත්, trips වලටත් ඇත්තටම වාසියක් වුණේ මොන modification එකද කියලා දැනගන්න ආසයි.

Photos තියෙනවනම් ඒවත් share කරන්න. ඔයාලගේ Defender setups ටික බලමු.