Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,531
Total Topics
777
  • ට්‍රේල් ඉවර වුණාට පස්සේ මඩ නාගත්ත Defender එකේ ෆොටෝ එකක් දාමුද?
    Started by Dilan_Fernando
    Read 3 times
    Previous topic - Next topic
මචං, ගමන පටන් ගන්න කලින් පිළිවෙළට හෝදලා ගත්ත ෆොටෝ නම් හැමෝම දානවනේ. ඒත් දවසම මඩ වළවල්, ගල් පාරවල් වල දාලා ඇඟ පුරාම මඩ ගාගත්තට පස්සේ , නැත්නම් recovery strap / winch වැඩක් දාපු වෙලාවක ගත්ත raw ෆොටෝස්, වීඩියෝස් තියෙනවා නම් මේ thread එකේ share කරන්න.

කාගේ rig එකද වැඩියෙන්ම මඩ නාගත්තේ කියලා බලමු! 👇