Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,517
Total Topics
772
  • efender Home Garage එකක් හදාගන්න උදව්වක් ඕන - මුලින්ම ගන්න ඕන Tools මොනවද? 🔧🚙
    Started by Dhanuka_peiris01
    Read 11 times
    Previous topic - Next topic
හායි මචංලා! 👋

පොඩි පොඩි maintenance සහ DIY වැඩ ටික ගෙදරම කරගන්න පොඩි home garage setup එකක් හදාගන්න හිතන් ඉන්නවා. එකපාරටම ගොඩක් වියදම් කරන්නේ නැතුව, මුලින්ම අත්‍යවශ්‍යම tools ටිකෙන් පටන් ගන්න තමයි බැලුවේ.

මේ ටික ගැන උඹලගේ අදහස් සහ experience ටිකක් දැනගන්න ඕන:

• Power Tools: මලකඩ කාපු bolts ගලවන්න 1/2" Cordless Impact Wrench එකක් ගන්න බැලුවේ. ලංකාවේ ගන්න තියෙන හොඳ, reliable brand එකක් (Ingco, Total, Makita, Milwaukee වගේ) මොකක්ද?
• Jack & Stands: Defender එකේ බරට safe වෙන්න 3-Ton Hydraulic Floor Jack + Axle Stands ගන්න හොඳ place එකක් (පංචිකාවත්ත / කොළඹ අවට) තියෙනවද?
• Diagnostic Tool: Puma / Td5 වලට basic fault codes බලන්න ලංකාවෙන් ලේසියෙන් ගන්න පුළුවන් budget-friendly scanner එකක් තියෙනවද, නැත්නම් Nanocom වගේ එකක් ගෙන්නගන්නම වෙයිද?

ගෙදරම Defender එකේ වැඩ කරන machansලා මුලින්ම ගත්ත must-have tools මොනවද සහ ගත්ත තැන් මොනවද කියලා පොඩි help එකක් දෙන්නකෝ! 👇🛠�