Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,517
Total Topics
772
  • Td5 & Puma ECU Remapping / OBD2 Diagnostic Tools in SL – Experience ටික
    Started by Shalitha_DK
    Read 8 times
    Previous topic - Next topic
අඩෝ මචන්ලා, 🫡

Td5 සහ Puma Defenders දුවන අයට ECU සහ Diagnostic tools කියන්නේ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන සබ්ජෙක්ට් එකක්! ලංකාවේ ඩීසල් quality එකයි කඳු අදින්න low-end torque මදි වෙන එකයි නිසා ගොඩක් අය ECU tweaks වලට යනවනේ.

මේ ගැන උඹලගේ experience ටික පහළින් දාගෙන යමල්ලා:

Diagnostic Scanners: Normal OBD2 scanners වලින් හරියට fault codes එන්නේ නෑනේ. ලංකාවේ අපේ කොල්ලෝ වැඩිපුරම use කරන්නේ Nanocom, Hawkeye, නැත්නම් Foxwell ද? Colombo/Kandy පැත්තේ හරියට scan එකක් කරගන්න පුළුවන් තැන් මොනවාද?

Stage 1 Remap & EGR Delete: Td5 හරි Puma හරි Stage 1 remap කරපු / EGR delete කරපු අය ඉන්නවද? Power එකයි fuel consumption එකයි කොහොමද? EGT වැඩි වෙන නිසා Intercooler upgrade එකකුත් කරන්න වුණාද?

තමන් use කරන diagnostic tool එකයි, ලංකාවේ හොඳටම remap කරන තැන් ගැනයි විස්තර comment කරන්න මචන්ලා! 👇