Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,517
Total Topics
772
  • 2. 🌅 Sunset 4x4 Shot: Beach Golden Hour Experience!
    Started by kavin_RoverKing
    Read 474 times
    Previous topic - Next topic
ඊයේ Instagram feed එකේ ගියා පට්ටම Land Rover Defender එකක silhouette shot එකක් හඳපාන යට නැත්නම් sunset එකේ වෙරළ අයිනේ ගත්තු එකක්. ඒක දැක්කම මටත් අපේ ත්‍රීවීල්/බයික්ස් පැත්තක දාලා ඩිෆෙන්ඩර් එකක් අරන් Kalpitiya හෝ Passikudah beach පැත්තට දාන්න හිතුණා!

Photos වලට විතරක්ම Defender එකක් අරන් ගිහින් Epic aesthetic shots ගත්ත unforgettable memories තියෙන කොල්ලෝ කවුද ඉන්නේ? Experience එක කොහොමද?

අඩෝ මචන්, ඒ vibe එක නම් වෙනමම ආතල් එකක්! 🫡 Sunset එකේ Kalpitiya dunes වලට Defender එකක් දාලා headlights ගහලා ගන්න silhouette shot එකක් කියන්නේ next level. 📸🔥

මමත් ගිය අවුරුද්දේ Kalpitiya ගිහින් ඒ වගේ පට්ට සෙෂන් එකක් දැම්මා. හැබැයි beach එකට දාද්දි tyre pressure (PSI 15-18) බස්සන්නයි, ලුණු වතුරෙන් පරිස්සම් වෙන්නයි අමතක කරන්න එපා!

ලගදීම Defender එකක් අරන් ඒ හීනේ හැබෑ කරගන්න ලැබෙන්න කියලා wish කරනවා මචන්! 🚜💨 ගියපු අය ඉන්නවා නම් තමන්ගේ beach shots ටිකත් පහළින් දාගෙන යමල්ලා! 👇✨