Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Defender එකක් DIY ගොඩදාන්න ඕන කරන Essential Tools සහ SL Market Prices!
    Started by surenvihara
    Read 107 times
    Previous topic - Next topic
Machanලා,

Defender එකක් ගෙදර තියාගෙන ඉද්දී පොඩි පොඩි Mechanical/Service වැඩ DIY කරගන්න එක මාරම ආතල් එකක්නේ. හැබැයි ලංකාවේ Market එකේ තියෙන Tool Brands සහ ගණන් හිලව් එක්ක හරියටම ගෙදර Garage එකකට match වෙන Tool Set එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන Discussion එකක් දාන්න හිතුණා.

Socket & Wrench Sets: Metric + Imperial Socket sets (Toptul, Ingco, Stanley, King Tony) වලින් Defender එකට හොඳම සහ Durable ම Brand එක මොකක්ද?

Power Tools: Battery Power Impact Wrenches (Ingco, Total, Milwaukee) වල Nut/Bolt Busting Torque එක Wheel Nuts සහ Suspension Bolts වලට ඇතිද?

Jacks & Axle Stands: Heavy Defender Weight (2.0+ Tons) එකට හරියන 3-Ton/5-Ton Bottle Jacks vs Floor Trolley Jacks සහ Safety Axle Stands ලංකාවේ ගන්න තියෙන හොඳම Places මොනවද?

උඹලා ගෙදර Garage එකේ Use කරන Tools සහ අරන් තියෙන Prices පහළින් Drop කරගෙන යමල්ලා කොල්ලනේ! 🛠�💥

Suren, පට්ටම topic එකක් බං! Defender එකට DIY බහිනවා නම් 2.0+ Tons Safety එකයි Stubborn Bolt Torque එකයි තමයි ලොකුම challenge එක.මම ගෙදර Garage එකට පාවිච්චි කරන Essentials ටික:

1. Socket Set: High torque suspension / radius arm bolts වලට Toptul / King Tony 1/2" Set එකක් (Around 35k-45k) තමයි Durable ම. Light / Normal service වැඩ වලට Ingco 1/2" set එක (Around 10k-12k) හොඳටම ඇති. 52mm Hub socket එකයි 9/16" Prop shaft wrench එකයි වෙනම අරන් තියාගනින්.
 
2. Power Tools: Ingco 20V Brushless Impact Wrench එක (Around 35k) Wheel nuts සහ Normal bolts ගලවන්න ශේප්! Extreme rust suspension bolts වලට 1/2" Long Breaker Bar එකක් තියෙන්නම ඕනේ.

3. Jacks & Safety: Underbody වැඩ කරද්දී Hydraulics උඩ විතරක් ඉන්න එපා. 5-Ton Bottle Jack එකයි + 6-Ton Axle Stands Pair එකයි (Around 20k) strictly ඕනේ!100k වගේ Budget එකකින් solid starter DIY garage kit එකක් හදාගන්න පුළුවන් බං!