Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
675
  • Defender එකේ regular service එක කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනද?
    Started by kavin_RoverKing
    Read 59 times
    Previous topic - Next topic
Defender එක daily drive කරනවද, weekend trips වලට විතරද? Use කරන විදිහ අනුව service routine එක වෙනස් වෙනවද කියලා practical experience තියෙන owners ලාගෙන් දැනගමු. ඔයා follow කරන service interval එකත් share කරමු.

මම නම් ඩේලි පාවිච්චි කරන නිසා හැම මා මාස 3 කට සැරයක් (නැත්නම් 5,000km) ගිහින් ඔයිල් වෙනස් කරනවා. ඩීසල් ෆිල්ටර් එකයි එයාර් ෆිල්ටර් එකයි නම් අපේ රටේ තියෙන දූවිලි හැටියට ඉක්මනටම මාරු කරන එක හොඳයි. ඔෆ්-රෝඩ් ගිහිල්ලා ආවම නම් prop shafts වලටයි universal joints වලටයි අනිවාර්යයෙන් ග්‍රීස් ගහන්න ඕනේ, නැත්නම් සද්ද එන්න පටන් ගන්නවා. 💯