Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • Sri Lanka වල Original Parts හොයාගන්න ලේසිම ක්‍රමය මොකක්ද?
    Started by Dushan_Amara
    Read 3 times
    Previous topic - Next topic
මචංලා, Classic Series Landy එකක් Project එකක් විදියට අරන් Restore කරන්න පට්ට ආසාවක් තියෙනවා.

Series II / III වලට Sri Lanka ඇතුළේ Original Spare Parts, Body Panels සහ Engine Components හොයාගන්න තැන් තියෙනවද? නැත්නම් UK වලින් Direct Import කරන්නම වෙනවද බං? Restore කරපු අයගේ Advice ටිකක් ඕන!