Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • P400 / V8 L663 වලට 18-inch Rims දාන්න Rear Brake Caliper Swap කරන්නම ඕනද?
    Started by Dushan_Amara
    Read 5 times
    Previous topic - Next topic
කොල්ලනේ, P400 (3.0L) හෝ V8 L663 Defender වල එන්නේ ලොකු Brake Calipers නිසා factory 18-inch steelies/rims කෙලින්ම fit වෙන්නේ නැහැ නේද? chunky A/T or M/T tyres දාන්න නම් 18" rims වලට යන්නම වෙනවා.

18" rims බස්සන්න Lucky8 Rear Brake Caliper Conversion Kit එක දාපු අය ඉන්නවද? නැත්නම් 19"/20" rims වලට තියෙන හොඳ A/T tyre options මොනවාද ලංකාවේ ගන්න තියෙන්නේ? Braking efficiency එකට සහ warranty එකට බලපාන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද?