Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • ඈත යද්දී සෙට් වෙන trusted mechanicsලා කවුද? 🚜🆘
    Started by David_Christopher
    Read 127 times
    Previous topic - Next topic
මචන්ලා, අපි Defender එකක් අරන් Jaffna, Nuwara Eliya, Galle නැත්නම් Yala පැත්තේ long trip එකක් හරි off-road trail එකක් හරි යද්දී අමාරුවේ නොවැටී emergency breakdown එකකදී උදව් ගන්න පුළුවන් local mechanicsලා සහ towing services වල directory එකක් හදාගමු. උදාහරණයක් විදිහට Colombo අවටදී Kelaniya තියෙන Defender Mobile Service And Parts  වගේ තැන් mobile support එකට පාවිච්චි කරන්න පුළුවන්. උඹලා Outstation යද්දී හදිස්සියකදී set වුණු, රෑ තිස්සේ වුණත් ඇවිත් ගොඩ දාලා දීපු trusted local mechanicsලා හෝ mobile garage dial ඉන්නවා නම් contacts සහ පැත්ත පල්ලෙහායින් drop කරගෙන යමු කොල්ලනේ! 👇🛠�

මචන්, මමත් outstation යනකොට කලින්ම ඒ පැත්තේ trusted mechanic කෙනෙක් හොයාගෙන contact එක save කරගෙන යනවා. Defender එකක් නම් emergency එකක් ආවම ඕනම garage එකකට දාන්න බයයි. 😅 Local mechanic කෙනෙක්ට Defender ගැන experience තියෙනවා නම් ගොඩක් වටිනවා. මේ directory එක හොඳ idea එකක්, අපි හැමෝගෙම contacts එකතු කරගත්තොත් long trips වලදී ලොකු help එකක්.

අඩෝ සිරා කතාව. Defender එකක් අරන් කැලෑ අස්සේ අතරමන් උනාම තමයි එකේ රහ තේරෙන්නේ. 😅 Contacts එකතු කරන ගමන් පොඩි Emergency Tool Kit එකක් හැමතිස්සෙම වාහනේ තියාගනින් කොල්ලනේ.