Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,492
Total Topics
760
  • Colombo traffic එකේ Defender drive කරනකොට maintenance පැත්තෙන් වැඩිපුර අවධානය දෙ
    Started by Defender_Explorer
    Read 724 times
    Previous topic - Next topic
Heavy traffic, short-distance driving සහ frequent stopping වගේ conditions Defender එකට බලපාන්නේ කොහොමද? Colombo use කරන owners ලා maintenance routine එක වෙනස් කරගෙන තියෙනවද කියලා share කරමු.


අඩෝ Machan, Colombo heavy traffic එකේ Daily Defender එකක් පදින එක නම් සිරාවටම ලොකු කට්ටක් බං!

මම පෞද්ගලිකවම Experience කරපු දෙයක් තමා මීටරේ Km 2,000ක් වගේ දුවද්දීත් Traffic එකේ තැම්බි තැම්බි පැය ගණන් ඉඳලා Engine oil එක පට්ට කළු වෙලා viscosity එක බහින එක. ඒ නිසා 5,000km වෙනකන් ඉන්නේ නැතුව 3,500km - 4,000km අතරදී Oil Filter එකත් එක්කම මාරු කරපු එකෙන් Engine එකට ලොකු සහනයක් වුණා. අනික් කේස් එක තමා Town hall, Kollupitiya හරියේ Traffic එකේ Temp gauge එක නොදැනීම උඩ යන්න හදපු එක - ඒකට Extra Aux Electric Fan එකක් සෙට් කරලා manual switch එකක් දාගත්තට පස්සේ Cooling ප්‍රශ්නේ ගොඩගියා. Clutch එක දිගටම ඔබන් ඉඳලා Pump leak වෙන එකයි, DPF carbon පිරෙන එකයි නවත්තගන්න මාසෙකට සැරයක්වත් Highway එකේ RPM තියලා ටිකක් ඇදලා (Italian Tune-up) ගන්න එකත් මගේ Routine එකේ කොටසක් කරගත්තා.

අනිත් කොල්ලොත් කොළඹ ට්‍රැෆික් එකේ වෙනස් කරගත්ත Maintenance tricks තියෙනවා නම් share කරමු බලන්න!