Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,253
Total Topics
655
  • 70km/h යද්දී ආපු Steering Death Wobble එක මම DIY ගොඩදාපු විදිහ!
    Started by surenvihara
    Read 3 times
    Previous topic - Next topic
Machanලා,Colombo-Kandy road එකේ 70km/h යද්දී මුළු Defender එකම දෙදරලා Wheel එක අතින් අල්ලගන්න බැරි තරමට Shake වුණු Death Wobble එකක් මට ආවා.
Check-list Experience: මුලින්ම හැමෝම කිව්වේ Steering Damper එක මාරු කරන්න කියලා. හැබැයි Steering Damper එක කියන්නේ ලෙඩේ වහන්න දාන Band-Aid එකක් විතරයි!

Real Fix: ප්‍රශ්නය තිබුණේ Loose Panhard Rod Bushes වල සහ Swivel Pin Pre-load එකේ (Shims අයින් කරලා Adjust කරන්න වුණා). Genuine Rubber Bushes ටිකයි Swivel Shims ටිකයි Adjust කරාට පස්සේ දැන් 100km/h ගියත් Smooth!

Suspension / Steering DIY වැඩ කරපු උන්ගේ Experiences ටිකක් Share කරමු කොල්ලනේ! 🛠�💥