Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,149
Total Topics
607
  • Dambulla, Anuradhapura, Polonnaruwa වල Mid-Trip Breakdown එකක් වුණොත් කවුද ඉන්නේ
    Started by Ashwin_Ravindu
    Read 100 times
    Previous topic - Next topic
මචංලා, North Central (දඹුල්ල, අනුරාධපුර, පොලොන්නරුව) පැත්තේ Safari හරි Long Touring යද්දී Alternator, Fan Belt, Water Pump හරි Fuel Pump එකක් හදිසියේ අවුල් ගියොත් සපෝට් එකක් ගන්න පුළුවන් Trusted Garages / Mechanics කවුද ඉන්නේ?

Dambulla Town / Sigiriya: හදිසි Electrical / Mechanical වැඩ වලට.

Anuradhapura / Polonnaruwa: 300Tdi, Td5 සහ Puma 2.2/2.4 වලට ලඟ තියෙන Spare Parts Shops.

ඔය පැතිවල trips යද්දී අමාරුවේ නොවැටී ගේම ගහගන්න පුළුවන් spots තියෙනවා නම් contact details එක්ක share කරන්න!

Dambulla Clock Tower junction එකෙන් Kandy පැත්තට මීටර් 500ක් විතර යද්දී තියෙනවා Samarakoon Auto Electricals. Alternator rectifier/diode pack පිච්චුණොත් හෝ Starter motor solenoid අවුල් ගියොත් පැයකින් rebuild කරලා දෙන්න පුළුවන් Experienced electricians ලා ඉන්නවා (Land Rover 300Tdi Denso / Magneti Marelli alternators වැඩ කරලා පුරුදුයි).