Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,149
Total Topics
607
  • Toyota 1KD vs Nissan QD32: Which is the best budget swap for Sri Lanka? 🚜💨
    Started by Bhagya_Sandun
    Read 15 times
    Previous topic - Next topic
කොල්ලනේ,
මගේ 2.5 NA (Naturally Aspirated) Engine එක daily drive එකටයි off-road දිවීම්වලටයි power එක මදි. Swap එකකට යන්න බැලුවේ.

ගොඩක් අය Nissan QD32 (Turbo) නැත්නම් Toyota 1KD-FTV (3.0 D4D) රෙකමන්ඩ් කරනවා. Lanka internal market එකේ spare parts availability එකයි, R380 / LT77 gearbox adaptor kit තියෙනවද කියන එකයි, fuel working cost එකයි බැලුවොත් 110/90 එකකට වඩාත්ම matching වෙන්නේ මොකක්ද?