Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,059
Total Topics
570
  • Td5 ECU Pinout Diagram එකක් තියෙන එකෙක් දීපන්කෝ? Wiring අවුලක් සෙට් වෙලා!
    Started by Shanuka
    Read 17 times
    Previous topic - Next topic
Machanලා,

මගේ Td5 එකේ Engine wiring එකේ පොඩි අවුලක් ඇවිත් තියෙන්නේ. M&S lights පත්තු වෙනවා, නොහිතන වෙලාවට Engine එක Miss කරනවා. ECU Black Plug එකේ pin එකකට යන wire එකක් Loose වෙලා වගේ දැනෙනවා.

කාගෙ හරි ළඟ Td5 ECU එකේ Clear Pinout Diagram එකක් හරි Wire Color Chart එකක් හරි තියෙනවා නම් Share කරපන්කෝ! L322 / Disco 2 Diagrams හරියන්නේ නෑ Defender Td5 එකට වෙනස් නේද? ලොකු උදව්වක්! 🚙📖