Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,031
Total Topics
556
  • Defender අරන් අමාරුවේ වැටෙන්නේ නැතුව බලන්නේ කොහොමද?
    Started by Bhagya_Sandun
    Read 12 times
    Previous topic - Next topic
සෙට් එක, දැන් Riyasewana එකෙයි Facebook Marketplace එකෙයි Land Rover Defender Ads පිරීලා! 💸
හැබැයි 1980s 200Tdi / 300Tdi / Defender Conversions ගොඩක් වෙලාවට 'Original Condition' කියලා දාලා තියෙන්නේ.

Riyasewana Ads බලලා vehicle inspection එකට යද්දී අපි ප්‍රධානවම චෙක් කරන්න ඕන දේවල් මොනවාද?

Chassis Number එකයි Document Book එකයි Match වෙනවාද කියලා බලන්නේ කොහොමද?

Duplicate papers / Book issues තියෙන ඒවා අහුවෙන්නේ නැතුව බේරෙන්නේ කොහොමද?

දන්න අය Ideas ටිකක් Share කරමු! 🛠�