අඩෝ බෝයිස්, ලෝන්ග් වීකෙන්ඩ් එක ළඟයි. ලංකාව වටේ Overlanding රන් එකක් දාන්න රිග් එකට පැක් කරන්නේ මොනවාද?
Rooftop Tent (RTT) එකක් ගහලා ලයින් එකක් දාන්නද, නැත්නම් පරණ විදිහට Ground Tent එකයි Awning එකයිද? වඩාත්ම වැදගත් දේ: මඩක හෝ කැලේක අතරමං නොවී ඉන්න අනිවාර්යයෙන්ම ගන්න Recovery Gear මොනවාද?
Machanla, Setup ෆොටෝ සහ ලිස්ට් එක පහළින් දාපල්ලා! 👇🚜
RTT එක පට්ට, හැබැයි අයිස් කැට ටිකක් ගන්න ටවුන් එකට යන්න වුණත් මුළු ටෙන්ට් එකම අකුලන්න වෙනවා. 😂 මට නම් Ground tent + 270-degree awning තමා මොබිලිටි එකට සිරාම.