Guys, Off-road Heavy-Duty Utility look එක තියාගන්න එකද, නැත්නම් KAHN / Overfinch Style එකට custom rims & interior දාලා Modernize කරන එකද?
සමහරු කියන්නේ Modern body kits දැම්මම Ultimate Drip එකක් එනවා කියලා, ඒත් Classic loversලා කියන්නේ Original එක තමා Peak කියලා. Which side are you on boys?