Machanලා,
දවස් 3-4ක් Remote Places වල Camp කරද්දී කෑම, බීම කල්තියාගන්න 12V Car Fridge එකක් (Alpicool / Dometic) run කරන්න හොඳම Power Setup එක මොකක්ද?
Main Battery එක Dead නොවී තියාගන්න Dual Battery Isolator එකක් දාන එකද හොඳ, නැත්නම් Portable Power Station (e.g., Jackery / EcoFlow) + Solar Panel Setup එකකට යන එකද?
Defender එකේ Battery compartment එක ඇතුලේ Dual Battery දාපු අය ඉන්නවා නම් wiring සහ isolator brand recommendations ටිකක් කියන්න!