Machanla, ලංකාවේ ඉන්ධන මිලත් එක්ක මම මගේ Defender (3-Door 90) එක Electric Conversion එකක් කරන්න හිතාගෙන ඉන්නේ (Nissan Leaf / Tesla motor + battery modules දාලා).
Colombo Daily Use: Instant torque, Zero emissions, Engine noise නෑ, Traffic එකේ අමාරුවක් නෑ.
Knuckles / Wilderness Excursions: Knuckles පැත්තේ fast chargers නෑ. Range එක 200km-250km වගේ තිබ්බොත් Colombo ඉදන් මාතලේ හරහා නක්ලස් නැගලා ආපහු එන්න පුළුවන් වෙයිද?
ලංකාවේ EV conversions කරපු අය ඉන්නවා නම් experience එක share කරන්න!