ලඟකදී ඉඳන් BMW M57 Twin Turbo / Turbo Diesel engine swaps ගැන internet එකේ පට්ට Trend එකක් යනවා දැක්කා. Instant torque එකයි, highway cruising speed එකයි අතින් මේක වෙනමම Level එකක flex එකක්.
හැබැයි ලංකාවේ high-sulfur diesel quality එකයි, Off-road tracks වලදී (Knuckles / Hanthana) එන රස්නය සහ M57 wiring harness එක සෙට් කිරීමේ අමාරුව එක්ක බලද්දී මේක smart upgrade එකක්ද? නැත්නම් ලංකාවේ garaging වලදී බාගෙට නවතින Project එකක් වෙයිද?