Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
How-To Guides & Defender Resources => DIY Maintenance & Repair Tutorials => Topic started by: kavin_RoverKing on Aug 10, 2026, 09:10 AM
Title:
Garage එකක් නැතිව, Defender එකක් maintain කරන්න පුළුවන්ද?
Post by:
kavin_RoverKing
on
Aug 10, 2026, 09:10 AM
Basic tools ටිකක්, YouTube එක, සහ weekend එකක් තිබ්බොත් Defender එකේ service, filter change, brake pad change වගේ වැඩ ගෙදරදී කරන්න පුළුවන් කියන අය ඉන්නවා. ඇත්තටම doable ද?
Text only
|
Text with Images