Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => DIY Maintenance & Repair Tutorials => Topic started by: James_Stephen on Apr 03, 2026, 05:24 PM

Title: Clutch එක හිර වෙනවා, මේකට ලංකාවේ කරන්න පුළුවන් විසඳුම් මොනවද
Post by: James_Stephen on Apr 03, 2026, 05:24 PM
මගේ 110 එකේ clutch එක ටිකක් තද වෙලා මචං. ට්‍රැෆික් එකේ යනකොට කකුල රිදෙනවා. මේක Defender වල සාමාන්‍ය ලෙඩක්ද? නැත්නම් මොකක් හරි මෝඩ් එකක් කරලා මේක ලේසි කරගන්න පුළුවන්ද? Clutch power bleeders ගැන දන්න කවුරුහරි ඉන්නවාද?