දවල්ට මේක ඇතුළේ ඉන්න බැහැ මචං. AC එක දැම්මත් ඉස්සරහට විතරයි වදින්නේ. පස්සේ සීට් වල ඉන්න අයට දාඩිය දානවා. මේකට කරන්න පුළුවන් මොඩිෆිකේෂන් මොනවාද? Roof insulation එකක් කරොත් හරි යයිද? :-\ :-\
ඩිෆෙන්ඩර් එකේ original AC එක ලංකාවේ රස්නෙට පොඩ්ඩක් මදි මචං. හොඳම වැඩේ තමයි roof එක ඇතුළෙන් heat insulation pad එකක් දාන එක. ඒකෙන් රස්නය සෑහෙන්න අඩු කරනවා. තව පස්සට වෙනම cooling unit එකක් (rear AC unit) හයි කරන්නත් පුළුවන්. වීදුරු වලට හොඳ quality heat-rejection tint එකක් ගැහුවාමත් ලොකු වෙනසක් තියෙනවා. මේ ටික කරාම දවල්ටත් ශේප් එකේ යන්න පුළුවන්.