Land Rover Defender Sri Lanka

Defender History, Legacy & News => Defender News & Global Trends => Topic started by: M10_defender on Jul 13, 2026, 11:23 PM

Title: Future එකේ Defender Hybrid හෝ Electric model එකක් ගැන ඔයාලා මොනවද හිතන්නේ?
Post by: M10_defender on Jul 13, 2026, 11:23 PM
ලෝකේ SUV market එක hybrid සහ electric vehicles පැත්තට යනවා. ඒත් Defender වගේ legendary off-roader එකක් electric වුණොත් ඒකේ identity එක වෙනස් වෙයිද? නැත්නම් technology එක්ක evolve වෙන එක හොඳද?