Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Defender එකේ future competition ගැන ඔයාලා මොනවද හිතන්නේ?
    Started by bharaniraj
    Read 398 times
    Previous topic - Next topic
අලුත් off-road SUVs සහ premium 4x4 models market එකට එනවා. ඒත් Defender එක තවමත් benchmark එකක්ද? නැත්නම් ඉදිරි අවුරුදු කිහිපයේදී වෙන brand එකක් ඒ තැන ගනීවිද?

මගේ අදහස නම් Defender එක තාමත් benchmark එකක්. 🔥 අලුත් premium 4x4 models ගොඩක් ආවත්, luxury + daily comfort + off-road capability කියන තුනම එකට balance කරන එක Defender එකේ ලොකු strength එකක්. 2026 Dakar Stock Class එකත් Defender ජයග්‍රහණය කළා.
ඉදිරියේදී competitors ලා challenge කරයි, හැබැයි Defender එකේ identity එක replace කරන්න නම් අමාරුයි. 😎🚙