Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Defender History, Legacy & News => Defender News & Global Trends => Topic started by: bharaniraj on Aug 07, 2026, 09:18 AM
Title:
Defender එකේ future competition ගැන ඔයාලා මොනවද හිතන්නේ?
Post by:
bharaniraj
on
Aug 07, 2026, 09:18 AM
අලුත් off-road SUVs සහ premium 4x4 models market එකට එනවා. ඒත් Defender එක තවමත් benchmark එකක්ද? නැත්නම් ඉදිරි අවුරුදු කිහිපයේදී වෙන brand එකක් ඒ තැන ගනීවිද?
Text only
|
Text with Images