Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,107
Total Topics
591
  • Future එකේ Defender Hybrid හෝ Electric model එකක් ගැන ඔයාලා මොනවද හිතන්නේ?
    Started by M10_defender
    Read 1,392 times
    Previous topic - Next topic
ලෝකේ SUV market එක hybrid සහ electric vehicles පැත්තට යනවා. ඒත් Defender වගේ legendary off-roader එකක් electric වුණොත් ඒකේ identity එක වෙනස් වෙයිද? නැත්නම් technology එක්ක evolve වෙන එක හොඳද?

Machan, charging station එක හොයනකොට trail එක ඉවර වෙයි. Diesel can එකක් නම් ඕනෙම ගමේ හොයාගන්න පුළුවන්. 🤣