Land Rover Defender Sri Lanka

Defender History, Legacy & News => Defender News & Global Trends => Topic started by: kavin_RoverKing on Nov 09, 2026, 02:33 PM

Title: 🏎️ Defender OCTA & Dakar Tech: ලංකාවේ පාරවලට මේවා ඕනවෙයිද?
Post by: kavin_RoverKing on Nov 09, 2026, 02:33 PM
ඊයේ youtube එකේ අලුත් Defender OCTA එකයි Dakar Rally ටෙස්ට් ඩ්‍රයිව්ස් ටිකක් බලද්දී පිස්සු හැදුනා! බාහිර ලෝකයේ මේ වෙන මට්ටමේ engineering සහ tech බහින එක පට්ට Vibe එකක්.

හැබැයි අපේ තියෙන පට්ට පාරවල් සහ off-road track වලට මේවා ගෙනාවොත් සතියකින් ගරාජ් එකේ නැවතීවිද? Global trends ගැන track කරන කොල්ලෝ ටික කතා කරමු බලන්න!