Land Rover Defender Sri Lanka

Defender History, Legacy & News => Classic Defenders (Series I, II, III) => Topic started by: kavin_RoverKing on Nov 09, 2026, 02:36 PM

Title: Appachchi’s 1978 Series III: Original restore කරන එකද,daily drivable mod කරන එකද
Post by: kavin_RoverKing on Nov 09, 2026, 02:36 PM
Bro, ගෙදර පරණ 1978 Series III 109" එකක් අවුරුදු ගාණක් නිකන් තිබිලා, මම මේ දවස්වල ඒකට ආයෙත් පණ දෙන්න පටන් ගත්තා!

Garage එකේ අයියා කියන්නේ Lucas electricals අයින් කරලා modern 12V setup එකකට යමු කියලා, ඒත් අප්පච්චි කියන්නේ original condition එකෙන්ම තිබ්බොත් විතරයි ඒකේ වටිනාකම තියෙන්නේ කියලා. Series I, II, III classic Landies පිස්සෝ මේ ගැන මොකද කියන්නේ? Pure Heritage look එක රැකගෙන original restore කරන එකද W එක, නැත්නම් daily drive කරන්න පුළුවන් වෙන විදියට mods ටිකක් දාන එකද smart? No cap, genuine advice ටිකක් ඕනේ!