2026 model එකේ screen එක Range Rover level එකට upgrade වෙලා. Navigation, cameras, terrain settings ඔක්කොම better. හැබැයි jungle trail එකක electronic issue එකක් ආවොත්? Tech vs simplicity – ඔයා මොන side එකේද?
මචං, daily drive එකට නම් blessing එකක්. Navigation, cameras, parking ඔක්කොම easy. හැබැයි jungle trail එකක් මැදදී screen එකට mood එකක් ආවොත්, 300Tdi එකේ manual lever එක මතක් වෙන්න ගන්නවා. 😂 Tech හොඳයි, ඒත් Defender එකේ simple rugged feel එකට තාම මං වැඩිය කැමතියි.