Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Tuning, ECU & Diagnostic Tools => Topic started by: Shalitha_DK on Oct 16, 2026, 09:14 AM

Title: TD5 එකට Remap එකක් කරලා ඩීසල් පිච්චෙන එක වැඩි වෙනවද?
Post by: Shalitha_DK on Oct 16, 2026, 09:14 AM
මචංලා, TD5 එකක ටිකක් pick-up එක මදි වගේ නිසා Remap එකකට යන්න බැලුවේ. එහෙම කරාම වාහනේ පිකප් එකයි තෙල් පිච්චෙන එකයි කොහොමද වෙනස් වෙන්නේ? ලංකාවේ මේ වැඩේට විශ්වාසවන්ත, වැඩ දන්න හොඳම ඊසීයූ ටියුනර්ස් (Tuners)ලා ටිකක් සජෙස් කරගෙන යමු බලන්න! 💻🔥