Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,237
Total Topics
647
  • Defender එකේ Power අඩු වුණාම මුලින්ම ECU Scan කරනවද, Mechanical Check එකක් කරනවද
    Started by Dushan_Amara
    Read 254 times
    Previous topic - Next topic
Acceleration එක අඩු වීම, turbo response නැති වීම, black smoke වගේ symptoms ආවම guess කරලා parts මාරු කරනවට වඩා practical troubleshooting process එක මොකක්ද? Scan → diagnose → repair කරපු real experience තියෙනවද?

මම නම් මුලින්ම simple mechanical checks ටික බලනවා, ඊට පස්සේ scan එක කරනවා. Air filter, fuel filter, boost hose/leaks වගේ basic ටික check කරලා issue එක එතන නැත්නම් ECU scan එකකට යනවා. මගේ experience එකේ scan එකෙන් fault එකක් හම්බෙන්න පුළුවන්, හැබැයි හැම power-loss එකක්ම ECU එකෙන් පෙන්නන්නේ නැති නිසා දෙකම බලන එක තමයි හොඳ. 🚙