Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Tuning, ECU & Diagnostic Tools => Topic started by: Dushan_Amara on Aug 19, 2026, 02:21 PM

Title: Defender එකේ Power අඩු වුණාම මුලින්ම ECU Scan කරනවද, Mechanical Check එකක් කරනවද
Post by: Dushan_Amara on Aug 19, 2026, 02:21 PM
Acceleration එක අඩු වීම, turbo response නැති වීම, black smoke වගේ symptoms ආවම guess කරලා parts මාරු කරනවට වඩා practical troubleshooting process එක මොකක්ද? Scan → diagnose → repair කරපු real experience තියෙනවද?