Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
64
Total Posts
864
Total Topics
475
  • Rainy season එකේ Sri Lanka Off-Road යන එක කොච්චර වෙනස්ද?
    Started by M10_defender
    Read 45 times
    Previous topic - Next topic
වැස්සට පස්සේ trails වල mud, water crossings සහ slippery sections නිසා driving experience එක කොහොමද? Tyres, recovery gear සහ safety ගැන ඔයාලගේ tips මොනවද?

වැස්සට පස්සේ trail එක දැක්කම "මේක නම් ලේසියි" කියලා හිතෙනවා... මැදට ගියාම තමයි ඇත්ත තේරෙන්නේ! 😅 හොඳ All-Terrain/Mud-Terrain tyres තිබ්බොත් ලොකු වෙනසක් දැනෙනවා. Recovery strap එකක්, shovel එකක් නම් අනිවාර්යයි. තව එකක්... Defender එකට විශ්වාසය තියන්න, හැබැයි ඔයාගේ overconfidence එකට නම් එපා! 🤣🚙🌧�