Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,056
Total Topics
568
  • තනි වාහනයකින් Off-Road යද්දී Winching & Recovery Safety Tips:
    Started by Shanuka
    Read 10 times
    Previous topic - Next topic
Machanලා,
තනියම (Single Vehicle) Remote Trail එකක යද්දී හිරවුණොත්, Winch එක පාවිච්චි කරලා Safety එක පිට එලියට එන්නේ කොහොමද?
Tree Trunk Protector නොදා ගහක Wrap කලොත් ගහට වෙන Damage එක සහ Cable එක Slip වෙන එක නවත්තන්නේ කොහොමද?
Synthetic Rope vs. Steel Cable - Defender එකක Recovery වලට හොඳම මොකක්ද?
Winch Blanket / Line Damper එකක් පාවිච්චි කිරීමේ වැදගත්කම සහ Winch එකකින් Pull කරද්දී Engine RPM එක තියාගන්න ඕන Level එක කොහොමද?
Winch පාවිච්චි කරලා අත්දැකීම් තියෙන අයගේ Tips ටිකක් ඕන!