Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
64
Total Posts
881
Total Topics
483
  • මචන්ලා... ඔයාගේ Defender එක "අද නම් ඉවරයි!" කියලා හිතපු trail එක මොකක්ද?
    Started by Dushan_Amara
    Read 75 times
    Previous topic - Next topic
Sri Lanka වල ගිය අමාරුම off-road trail එක මොකක්ද? Vehicle එක stock ද, modified ද? Mud එකේ හිරවුණාද, water crossing එකේ heart attack ආවාද, නැත්නම් winch එක බේරුවද? 😅 Story එකත් photos ටිකත් දාන්න... අනිත් අයටත් lesson එකක් වෙයි!

Adoo... මගේ අමාරුම trail එක නම් Wasgamuwa පැත්තේ. 😅 Vehicle එක stock, A/T tyres විතරයි. මුලින් හිතුවේ අද නම් ලේසියි කියලා... විනාඩි 20ක් යද්දී mud එකට හොඳටම හිර වුණා. 🤣 Recovery strap එකෙන් ඇද්දත් හරි ගියේ නෑ. අන්තිමට winch එක තමයි hero. Water crossing එකට බහිද්දී bonnet එක ළඟට වතුර එනවා දැකලා අද නම් ඉවරයි කියලා හිතුණා. 😂 හැබැයි Defender එක නම් කිසිම complaint එකක් නැතුව ගොඩ ආවා. Lesson එක එකයි බං... Wasgamuwa යන්නේ නම් recovery gear, good tyres සහ convoy එකක් නැතුව යන්න එපා. Photos ටික හොයලා දාන්නම්!