Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
944
Total Topics
517
  • Beginner කෙනෙක්ට Sri Lanka වල start කරන්න හොඳ Off-Road Trail එක මොකක්ද?
    Started by Sinith001
    Read 195 times
    Previous topic - Next topic
Off-road experience නැති කෙනෙක්ට vehicle එක test කරන්නත්, driving skills ටික develop කරන්නත් අමාරු නැති trail එකක් recommend කරන්න. Defender එක stock condition එකෙන්ම යන්න පුළුවන්ද?

මගේ advice එක නම් මුලින්ම vehicle එකට වඩා ඔයාගේ confidence එක build කරගන්න. 😅 පළවෙනි trip එකෙන්ම අමාරුම trail එක කොහෙද? කියලා ගියොත්, off-road වලට වඩා recovery team එකත් එක්ක යාලු වෙන්න වෙයි. 😂 Beginner කෙනෙක් නම් ලේසි trail එකකින් start කරලා Defender එකේ 4x4 features ටික අඳුරගන්න. ඊට පස්සේ mud, rocks, water crossings ඔක්කොම ටිකෙන් ටික ජය ගන්න පුළුවන්.