Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,117
Total Topics
596
  • Machan Defender L663 - Grey vs White, ලංකාවේ කොයි colour එකද practical 🤍🩶
    Started by Shanuka
    Read 566 times
    Previous topic - Next topic
Hi Machanla,
Resale + maintain + looks
මේ හැම පැත්තෙන්ම compare කරද්දී කොයි colour එකද හරියටම Set වෙන්නේ?

Real talk karan yamu bro!

මචං White එක ගැන අවංකවම කියනවා නම්, ceramic coating නැතුව maintain කරගන්න බෑ හරියටම 😂 Coating දාලා ගත්තාම rinse කරලා clean, showroom fresh always. හැබැයි Kadugannawa red mud, Galle road dust නම් ඊළඟ දවසේ wash compulsory බ්‍රෝ😅

Practical නම් Grey, හැබැයි White එකේ ෆීල් එක වෙනම ලෙවෙල් එකක්, ඒ feeling එක Grey ගෙන් නම් හම්බවෙන්නේ නෑ bro.. 🤍

Bro, White colour එකේ clean classy feel එක නම් ඇත්තටම next level  🤍
Resale side එකත් බලද්දී Grey/ White දෙකම ලංකාවේ strong choices කියල හිතෙනවා. Special colours වලට වඩා demand එක stable.

මගේ එක Eiger Grey😎
Daily wash skip කරන්න පුළුවන් freedom එක නම් Colombo traffic + dust life එකේ priceless 😂
ඒත් honestly කොයි colour එක ගත්තත් ceramic coating එක නම් highly recommend 🔥
Especially White - dust, mud stains, water marks එහෙම visible වැඩියි 😅

සුදු එක ලස්සනයි හැබැයි Colombo traffic එකේ දවල්ට දුවද්දී Grey එකට වඩා සුදු එක ඇතුල රත් වෙනවා අඩුයි මචං, ඒක ඇත්ත. හැබැයි ප්‍රයෝගික පැත්ත බැලුවොත් මගේ වොට් එකත් Grey එකට. ලංකාවේ වැස්ස දවස් වලට සුදු එකක් පද්දොත් අර wheel arches වටෙටයි දොරවල් පල්ලෙහටයි මඩ පාරවල් හිටලා නිකන්ම පරණ පාටක් ගැහෙනවා බං. හැමදාම polished look එකට තියාගන්න ලේසිම Grey තමයි.