Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
675
  • P400 / V8 L663 වලට 18-inch Rims දාන්න Rear Brake Caliper Swap කරන්නම ඕනද?
    Started by Dushan_Amara
    Read 278 times
    Previous topic - Next topic
කොල්ලනේ, P400 (3.0L) හෝ V8 L663 Defender වල එන්නේ ලොකු Brake Calipers නිසා factory 18-inch steelies/rims කෙලින්ම fit වෙන්නේ නැහැ නේද? chunky A/T or M/T tyres දාන්න නම් 18" rims වලට යන්නම වෙනවා.

18" rims බස්සන්න Lucky8 Rear Brake Caliper Conversion Kit එක දාපු අය ඉන්නවද? නැත්නම් 19"/20" rims වලට තියෙන හොඳ A/T tyre options මොනවාද ලංකාවේ ගන්න තියෙන්නේ? Braking efficiency එකට සහ warranty එකට බලපාන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද?

මචං Dushan, P400 / V8 වල rear calipers ලොකු වැඩි නිසා 18" rims දාන්න නම් අනිවා Lucky8 Kit එක දාලා caliper එක P300 සයිස් එකට බස්සන්නම වෙනවා.

බ්‍රේක් අවුල්ද? - ඉස්සරහින් 70%+ බ්‍රේක් වෙන නිසා සාමාන්‍යයෙන් අවුලක් නෑ, හැබැයි කම්පැනි වොරන්ටි නම් ගැලවිලාම යනවා.

ලේසිම ක්‍රමය: වොරන්ටි බේරගන්න ඕන නම්, caliper මාරු කර කර වද වෙන්නේ නැතුව තියෙන 20-inch rims වලට BFGoodrich KO2/KO3 හරි Duratrac ටයර් එකක් දාලා දීපන්. පට්ට chunky ලුක් එකක් එනවා, ලංකාවෙත් බඩු ඕන තරම් තියෙනවා.

පිස්සුවක් තියෙනවා නම් Lucky8 දාලා 18" Tuff Ant රිම්ස්ම බස්සපන්, පට්ට G-Wagon ලුක් එකක් එනවා! 🍻🚗