Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,243
Total Topics
651
  • අලුත් generation eke Defender (L663) එක ගැන කොහොමද අදහස machanla?
    Started by Gowshi07
    Read 650 times
    Previous topic - Next topic
මචංලා, අලුත් ඩිෆෙන්ඩර් එක දැන් පාරේ දකිනවා. ඒකේ ලුක් එක නම් මරු, ඒත් අපේ පරණ ewage වල තියෙන ඒ rugged ගතිය තියෙනවද? ඒක නිකම් SUV එකක් වගේ නේද? උඹලගේ අදහස මොකක්ද මේ අලුත් එක ගැන? ???

අලුත් එකේ technology එක නම් සුපිරි මචං, සැපපහසුවත් supiri. හැබැයි අර පරණ ඩිෆෙන්ඩර් එකේ තියෙන 'යකඩ' ගතිය ඒකේ නැහැ. පරණ එක අපිට ඕන විදිහට modify කරන්න, හදාගන්න පුළුවන්. අලුත් එක full electronic නිසා ලෙඩක් ආවොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. කොහොම වුණත් කාලයට අනුව හැඩගැහෙන්න එපැයි. ඒත් ඉතින් අපේ 300Tdi හෝ Puma වලට තියෙන ආදරේ කවදාවත් අඩුවෙන්නේ නැහැ බං!