Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Sinith001 on Jun 23, 2026, 06:44 PM

Title: Defender එකක් දිගු කාලයක් trouble-free පාවිච්චි කරන්න maintenance කොච්චර වැදගත්ද
Post by: Sinith001 on Jun 23, 2026, 06:44 PM
මචංලා, Defender maintenance ගැන විවිධ කතා අහලා තියෙනවා. සමහරු කියනවා නිසි විදියට maintain කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා. Ownersලාගේ experience අනුව service cost, spare parts සහ regular maintenance ගැන දැනගන්න කැමතියි. Defender එකක් long-term පාවිච්චි කරනවා නම් මොන වගේ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනද?